10.03.2009






නැණසල තාරකා ව්‍යාපෘතිය
Nenasalastar competition 2009

නෑණසළ තාරකා ව්යාපෘතිය තුලින් දිවයින පුරා ති‍ෙබන නැණසල 300 ක් අතර වෙබ් අඩවි නිර්මාණ සහ සජීවිකරණ තරඟාවලියක් පවත්වන්නට යෙදන අතර එහි බලාපො‍ෙරොත්තුව වන්නේ හුදකලාව පවතින ග්‍රාමීය සිසුන්ගේ හා නිර්මාණ හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කරවමින් නැණසළ භාවිතාවට ප්‍රචාරණයක් ලබාදීමයි.

No comments: